Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»ඩුබායි ඉතිහාසයේ විශාලතම අය වැය එළිදක්වයි
Economy

ඩුබායි ඉතිහාසයේ විශාලතම අය වැය එළිදක්වයි

kumudikaBy kumudikaOctober 30, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025-2027 සඳහා AED බිලියන 302 ක අයවැයක් ඩුබායි රජය විසින් එළිදක්වා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක ගරු ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා විසින් 2025-2027 වර්ෂ සඳහා ඩුබායි හි සාමාන්‍ය අයවැය චක්‍රලේඛය අනුමත කරමින් 2024 අංක (23) නීතිය අනුමත කර ඇත.

AED බිලියන 272 ක ප්‍රක්ෂේපිත මුළු වියදම් සහ AED බිලියන 302 ආදායමක් සමඟින්, ඩුබායි ඉතිහාසයේ විශාලතම මෙම තෙවසර අයවැය, තිරසාර වර්ධනය, ආර්ථික සමෘද්ධිය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා එමිරේට්ස් හි අනාගත ඉලක්ක සමඟ සමපාත වේ.

2025 මූල්‍ය වර්ෂය සඳහා, ඇස්තමේන්තුගත වියදම් AED බිලියන 86.26 වන අතර, AED බිලියන 5 ක සාමාන්‍ය සංචිතයක් ඇතුළුව ආදායම AED බිලියන 97.66 ලෙස පුරෝකථනය කර ඇත. අයවැය තීරණාත්මක අංශ අවධාරණය කරයි. වියදම්වලින් 30% ක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කරනු ලැබේ. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ පවුල්, තරුණයින් සහ වැඩිහිටියන් සඳහා ආධාර කිරීම, ආරක්ෂාව සහ නීතිය සඳහා 18%,  සහ අල් මක්තුම් ගුවන් තොටුපළ සහ තිරසාර ප්‍රවාහන ජාල වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා 46% ක් මෙම අයවැයෙන් වෙන් කර තිබේ.

මූල්‍ය සැලැස්ම ඩුබායි ආර්ථික න්‍යාය පත්‍රය D33 සහ ජීවන තත්ත්ව උපාය මාර්ග 2033 ඇතුළුව ඩුබායි හි උපායමාර්ගික න්‍යායපත්‍ර සමඟ පෙළගැසී ඇති අතර ඩුබායිහි ශක්තිමත් ආර්ථික කැපවීම මේ හරහා ඉස්මතු කරයි. Smart Installment සහ Biometric ගෙවීම් පද්ධති ඇතුළු ඩිජිටල්කරණ මුලපිරීම්, ඩුබායි මුදල් රහිත උපායමාර්ගය 2026 වන විට 90% ඩිජිටල් ගෙවීම් ඉලක්ක කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA සහ Careem ඩුබායි හි පාපැදි සංචාර මිලියන 7ක් සපුරයි
Next Article එමීර් රාජ්‍යයේ රියදුරන්ට අනවසර මෝටර් රථ ස්ටිකර් සඳහා Dh500 දඩයක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.