Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»දීපවාලි මල්වෙඩි සමඟ Global Village නොවැම්බරයේදී  ආලෝකමත් වෙයි
Entertainment

දීපවාලි මල්වෙඩි සමඟ Global Village නොවැම්බරයේදී  ආලෝකමත් වෙයි

kumudikaBy kumudikaOctober 30, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම දීපවාලි සමයේදී, ඩුබායි හි ග්ලෝබල් විලේජ් හි මල් වෙඩි සංදර්ශන සහ සංස්කෘතික ප්‍රසංග ඇතුළු උත්සව ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වීමට සූදානම් වේ. ඉන්දියානු සංස්කෘතිය සහ සම්ප්‍රදායයන් එක් කරන මෙම උත්සවය “ආලෝක උත්සවය” ලෙස නම් කරයි.

Global Village හි ඉහළි රාත්‍රී අහස ආලෝකමත් කරමින් මල් වෙඩි සංදර්ශනයක් සමඟ දීපවාලි උත්සව නොවැම්බර් 1 සහ 2 යන දිනයන් හි පැවැත් වේ.

දීපවාලි වෙළඳ පොළ, හස්ත කර්මාන්ත, ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ සහ ගෘහ අලංකරණ ඇතුළු බොහෝ දෑ මෙහිදී ලබා ගත හැක.
Global Village හි වාර්ෂික දීපවාලි උත්සවය ලොව පුරා දහස් ගණනක් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා සංස්කෘතික ඉසව්වකි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ රියදුරන්ට අනවසර මෝටර් රථ ස්ටිකර් සඳහා Dh500 දඩයක්
Next Article එමීර් රාජ්‍යයේ වීසා සමාව හෙටින් අවසන්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.