Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසියට සූදානම්
Sri Lankan news

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසියට සූදානම්

kumudikaBy kumudikaNovember 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා ඊයේ (31) පැවසීය.

හිඟ සුරා බදු ගෙවන ලෙස නොවැම්බර් 30 වැනිදා තෙක් කාලය ලබාදී ඇති බවත් එම මුදල් නොගෙවන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම සඳහා මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයාට බලය තිබෙන නිසා සමාගම්වල ලැයිස්තුව ජනාධිපතිවරයාට ලබාදෙන බවත් ජයවීර මහතා කීය.

මේ වනවිට මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු හිඟ බදු මුදල් ගෙවන ලෙස එම ආයතන දැනුවත් කර තිබෙන බවද ඔහු සඳහන් කලේය. සුරාබදු දෙපාර්තමේන්තුව බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය තාක්ෂණය උපයෝගී කරගෙන සිදුකිරීම මන්දගාමී බවත් තමා මේ වනවිට නව තාක්ෂණය දෙපාර්තමේන්තුවට හඳුන්වාදීම සඳහා වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් ජයවීර මහතා පැවසීය.

මත්පැන් බෝතල්වල ඇලවීමට නව ස්ටිකරයක් හඳුන්වාදීම ලබන වසරේ මුල සිට සිදුකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා මේ වනවිට ස්ටිකර් තොගයක් ලැබී ඇති බවත් පැවසූ ජයවීර මහතා සුරාබදු අයකර ගැනීම ආයතන පවත්වාගෙන යන ගමන් සිදුකිරීමට දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමුකර ඇති බවද කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවැලි කතරට දහම් සිසිල ගෙනෙන සුමධුර දම් දෙසුම
Next Article හිතවත්කම් වලට තානාපති සේවයට යැවූ නිලධාරීන් 16 ක් ආපසු කැඳවයි
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.