Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරි පත් වෙයි
World news

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරි පත් වෙයි

kumudikaBy kumudikaNovember 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නැවතත් තම ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට සමත් විය.

ඒ අමෙරිකානු ඡන්ද විද්‍යාල 266 ක බලය තමන් යටතට ගනිමිනි. අමෙරිකානු ජනපතිවරණට මෙවර විශාල අවධානයක් හිමිවුණේ, ලොව යුද ගැටුම් නිවීමට ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දුන් පසුබිමකයි.

ධවල මන්දිර බලය තහවුරු කර ගැනිමට උප ජනපතිනි කමලා හැරිස් තියුණු සටනක් දෙනු ඇතැයි මුලදී පුරෝකථනය කෙරුණත්, ඇයට ජයග්‍රහණය කළ හැකිව ඇති ආසන සංඛ්‍යාව 188 කි.

තවදුරටත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවූවත්, ජනපතිවරණ ජය තහවුරු කර ගැනීමට අමෙරිකානු ඡන්ද විද්‍යාල 270 ක බලය තවුරු කර ගැනීම ප්‍රමාණවත් වේ.


ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ප්‍රීතිමත් ආධාරකරුවන් අමතමින් තමන් අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරණයේ ජයග්‍රාහකයා බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රීති ඝෝෂා නගමින් සිටි පිරිස අමතමින්, අමෙරිකාව තමන්ට පෙර නොවූ විරූ සහ බලගතු ජනවරමක් ලබා දී ඇති බවයි පවසා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා සහ ජෝර්ජියා යන ප්‍රධාන ප්‍රාන්තවල ජය අත්පත් කරගෙන ඇති අතර, කමලා හැරිස්ට ජයග්‍රහණය සඳහා ඇති අවස්ථාව තවත් පටු කිරීමට සමත් විය.

2020 දී ජෝ බයිඩන්ට පරාජය වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීම අසාමාන්‍ය ජයග්‍රහණයක් බව විචාරකයන් පවසති.
අද දිනයේදී කමලා හැරිස් ජනතාව අමතන්නේ නැති බව සඳහන් වේ.

මේ අතර දේශපාලන විචාරකයන් පුරෝකථනය කර ඇත්තේ, රිපබ්ලිකානුවන් අමෙරිකානු සෙනෙට් සභාවේ බලයද ආපසු ලබා ගනු ඇති බවයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 දී ඩුබායි හි මලාපවහන ගාස්තු ඉහළ නංවයි
Next Article දෙසැම්බර් මාසයේදී ඩුබායි වෙත Winter District නැවතත්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.