Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»නොවැම්බර් 10 වෙනිදා ඩුබායි “අපේ ගමට” එකතු වෙන්න
UAE Sri Lankan

නොවැම්බර් 10 වෙනිදා ඩුබායි “අපේ ගමට” එකතු වෙන්න

kumudikaBy kumudikaNovember 6, 2024Updated:November 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තැප්‍රෝබේන් events මූලිකත්වයෙන්, නිර්මාණ Cargo සමාදර අනුග්‍රහකත්වය සමඟ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන “අපේ ගම ” නොවැම්බර් 10 වන දා, ඩුබායි Zabeel Park ක්‍රීඩාංගනයේදී පැවැත් වේ. උදෑසන 10.00 සිට මධ්‍යම රැය දක්වා පැවැත්වෙන “අපේ ගම”  ශ්‍රී ලාංකේය උරුමයන් සහ කලාවන් ජාත්‍යන්තරයට රැගෙන යන සුවිශේෂි ඉසව්වකි. අපේ දේශීය ආහාර පාන සමඟ ලාංකේය උරුමයන් දෙස් විදෙස් ජනතාව සමඟ බෙදා ගැනීමට විවිධ ක්‍රියාකාරකම් රැසක් සමඟ කදිම අවස්ථාවක් මෙදින හිමි වේ.

විවිධ කලා අංග රැසක් සමඟ දිවයිනේ ජනප්‍රිය ගී තරු රැසක්ද එදින සවස 6.00 සිට ඔබ වෙනුවෙන් ගීතවත් වීමට නියමිතය. චාමර වීරසිංහ, දිනේශ් ගමගේ, කයිසර් කයිස්, සරිත් සහ සුරිත්, ශෙහානි කහඳවල සමඟ News සංගීත කණ්ඩායම ගීතයෙන් ඔබ කුල්මත් කරන්නට සූදානම් ය.

සවස 3.00 සිට DJ Arixx සමඟ “බයිස්කෝප් හැන්දෑවෙන්” ඔබ ප්‍රිය කරන සිනමා ගී රස විඳීමට අවස්ථාව උදා කර ඇත. දිවයිනේ ජනප්‍රියතම ප්‍රසංග වේදිකා සම්ප්‍රවේශක මෝක්ෂ ප්‍රසාද් එදින රාත්‍රිය නිවේදනයෙන් හැඩ ගැන්වීමට එක් වෙයි. ශ්‍රී ලාංකේය ආහාර දවස පුරා රස විඳින්න අවස්ථාව සමඟ ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වූ ක්‍රීඩා කලාප, ඇස් පරික්ෂා කිරීමේ කඳවුරු ඇතුළු වෙනත් මාර්ගෝපදේශ සේවා සමඟ අලෙවි කුටි රැසක් ඔබ වෙනුවෙන් විවෘත වනු ඇත.

සාමාන්‍ය ප්‍රවේශපත් මිල –  ඩිරාම් 80,
VIP ප්‍රවේශපත් මිල – ඩිරාම් 150

වැඩිදුර තොරතුරු සඳහා විමසීම්
සුමේධ – 054 – 3343364

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
Next Article Dubai Ride සඳහා නොමිලේ බයිසිකල් කුලියට ලබා ගන්න අවස්ථාව
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.