Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF සමාලෝචනය ඉක්මන් කර ණය කීපයක් ගන්න ජනපති සැරසෙයි
Sri Lankan news

IMF සමාලෝචනය ඉක්මන් කර ණය කීපයක් ගන්න ජනපති සැරසෙයි

kumudikaBy kumudikaNovember 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ණය ගැනීම අපරාධයක් නොවන බවත් හොඳ ණයක් ලැබෙන්නේ නම් රටටත් ව්‍යවසායකයන්ටත් හොඳ බවද හෙතෙම කියා සිටී.
මෙරටට ණය බරක් වුයේ අදාළ ණය වලින් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය නොවීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අතිරේක ප්‍රාග්ධනයන් සපයා ගත යුතු බවද පවසන ඔහු එහිදී ණය ලබා ගැනීම වැදගත් බවත් පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉක්මන් කර ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ලබා දෙන ඊළඟ ණය වාරික ලබා ගැනීමටත් ඉන් අනතුරුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප‍්‍රධානයන් කිහිපයක්ම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද ඒ මහතා කියා සිටියේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ඊශ්‍රායලයට දැඩි චෝදනා
Next Article ගෝලීය සංචාරකයින් විසින් එමිරේට්ස් ‘ලෝකයේ හොඳම ගුවන් සේවය’ ලෙස නම් කරයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.