Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Spinneys Dubai 92 Cycle Challenge 2025 සඳහා ලියාපදිංචිය දැන්
Events

Spinneys Dubai 92 Cycle Challenge 2025 සඳහා ලියාපදිංචිය දැන්

kumudikaBy kumudikaNovember 15, 2024Updated:November 15, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 පෙබරවාරි මාසයේ Expo City Dubai හි පැවැත්වීමට නියමිත Spinneys Dubai 92 Cycle Challenge සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි.

ලබන පෙබරවාරි 22 සිට 23 දක්වා අද්විතීය, පාපැදි අත්දැකීමක් සඳහා ඩුබායි මාර්ග හරහා නිදහසේ ගමන් කිරීමට පාපැදිකරුවන්ට මෙයින් ආරාධනා කරයි.

සහභාගිවන්නන්ට පෙබරවාරි 22 වන දින කිලෝමීටර් 35 ක දුරක් ගමන් කල හැකිය. වයස අවුරුදු 13 සහ ඊට වැඩි පාපැදිකරුවන් සඳහා කිලෝමීටර 12 ක මාර්ගයක් තෝරා ගත හැකිය. Spinneysගේ Eat Well Live Well ගම්මානයේ පදක්කමක්, සහතිකයක් සහ ප්‍රණීත ආහාර ඇතුළුව ලියාපදිංචිය සඳහා Dh95ක් වැය වේ.

මෙම වසරේ, සංවිධායකයින් විසින් සජීවී, උත්සව වාතාවරණයක්, සංගීතය, ආහාර කුටි, සහ ජවසම්පන්න ක්‍රියාකාරකම් වලින් මෙම උත්සවය පුරවා ඇත.

පාපදිකරුවන්ට තම බයිසිකල් අලංකාර කිරීමට, වර්ණවත් ඇඳුම් ඇඳීමට දිරිමත් කෙරේ.
ලියාපදිංචි වීමට,cyclchallenge.ae වෙත ගොස් Dh95 වැය කර ලියාපදිංචි වන්න.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවායු දූෂණය නිසා දිල්ලියේ ප්‍රාථමික පාසල් වැසේ
Next Article Dubai Future Museum නැරඹීමට රටවල් 177 කින් සංචාරකයින් මිලියන 3 ක්
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.