Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඩොලරයේ අගය පහලට
Sri Lankan news

ඩොලරයේ අගය පහලට

kumudikaBy kumudikaNovember 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.49ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.47ක් ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙසේය.

• ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.25ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.296.25ක් වේ.

• ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.285.17ක් සහ විකුණුම් මිල රු.296.74ක් ලෙස සඳහන් ය.

• හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.00ක් වන අතර විකුණුම් මිල රු.295.00 කි.

• සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.50ක් බවත් විකුණුම් මිල රු.295.00ක් බවටත් දැක් වේ.

• කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.285.75ක් සහ විකුණුම් මිල රු.295.50ක් ලෙස සඳහන්ය.

• අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.25ක් ලෙසත් විකුණුම් මිල රු.294.25ක් ලෙස දැක් වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසිලින්ඩරෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක කංචනට හා ප්‍රමිතට
Next Article ඩුබායි පොලීසියේ නව අධිකරණ වෛද්‍ය මධ්‍යස්ථානයක්
kumudika

Related Posts

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.