Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඊශ්‍රායල් ලංකා තානාපති කාර්යාලයටත් රොකට් ප්‍රහාරයක්
Sri Lankan news

ඊශ්‍රායල් ලංකා තානාපති කාර්යාලයටත් රොකට් ප්‍රහාරයක්

kumudikaBy kumudikaNovember 21, 2024Updated:November 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ කොටසකටද හානි වී ඇත.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ එම ප්‍රහාර මාලාව හේතුවෙන් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ කාර්යාල ගණනාවකට හානි වී ඇති බවයි.

අසල තිබූ බස් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
කෙසේ වෙතත් එම ප්‍රහාර මාලාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට තුවාල සිදුව නැති බවද තානාපතිවරයා පැවසීය.

Featured Middle East Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාත්‍යන්තර සාම ත්‍යාගය ඇෆ්ගනිස්තානයේ නිලාට
Next Article 10 වන පාර්ලිමේන්තුව අද ඇරඹෙයි
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.