Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 ක් දිවුරුම් දෙති
Sri Lankan news

නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 ක් දිවුරුම් දෙති

kumudikaBy kumudikaNovember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබූහ.

එම අමාත්‍යවරුන් මෙසේයි.

01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

04. නලින් හේවගේ මහතා – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

05. ආර්. එම්. ජයවර්ධන මහතා- වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

06. ගමගෙදර දිසානායක මහතා- බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07. ටී. බී සරත් මහතා – නිවාස නියෝජ්‍ය අමාත්‍ය

08. රත්න ගමගේ මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

09. මහින්ද ජයසිංහ මහතා – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

10. අරුණ ජයසේකර මහතා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

11. අරුන් හේමචන්ද්‍රා මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

12. ඇන්ටන් ජයකොඩි මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය

13. මොහොමඩ් මුනීර් මහතා – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

15. එරංග ගුණසේකර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

16. චතුරංග අබේසිංහ මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19. රුවන් සෙනරත් මහතා – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

21. වෛද්‍ය හංසක විජේමුණි මහතා – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

 22. උපාලි සමරසිංහ මහතා – සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

23. රුවන් චමින්ද රණසිංහ මහතා – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

24. සුගත් තිලකරත්න මහතා – ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

26. නීතිඥ සුනිල් වටගල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදෙසැම්බර් 1 සිට 3 දක්වා Eid Al Etihad මල් වෙඩි සංදර්ශන ඇරඹෙයි
Next Article ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.