Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ඇඟලුම් කර්මාන්තයෙන් මේ වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ක්
Sri Lankan Exports

ඇඟලුම් කර්මාන්තයෙන් මේ වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ක්

kumudikaBy kumudikaNovember 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

එම සංසදය කියා සිටියේ පසුගිය වසරට සමානව මෙම වසරේදී අපනයන ආදායමක් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බවය.

කෙසේ වෙතත් 2024 පළමු භාගය තුළ ඇඟලුම් අපනයන ආදායම 2022 හා සම මට්ටමක පැවැති අතර එය 2024 දෙවන භාගය තුළදී, උපයාගත් ආදායමේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබී තිබේ.

2023 සඳහා වාර්තා වූ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ක් වූ අතර එය 2022 දී වාර්තා වූ ඩොලර් බිලියන 5.6 ට වඩා 18.8% කින් අඩු විය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනොවැම්බර් මුල් දින වල සංචාරකයින් 120,961 ක් දිවයිනට
Next Article MBRHE තිරසාර නිවාස විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘Future Housing’ ව්‍යාපාරය දියත් කරයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.