Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පාකිස්තානයේ පෝලියෝ රෝගය ඉහලට
World news

පාකිස්තානයේ පෝලියෝ රෝගය ඉහලට

kumudikaBy kumudikaNovember 27, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිලිදියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟය.

පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය ඉතිරිව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පාකිස්තානයේ පෝලියෝ රෝගය සඳහා වන ඉස්ලාමාබාද් ජාතික සෞඛ්‍ය ආයතනය සමඟ එක්ව ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ දකුණුදිග කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ දරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවලින් බහුතරයක්ම පෝලියෝ ධනාත්මක බවට තහවුරු වී ඇති බවය.

පසුගිය වසර කිහිපය පුරා මුඛ මාර්ගයෙන් ලබා දෙන මිලියන 300කට අධික පෝලියෝ එන්නත් ප්‍රමාණයක් සැපයීමට පාකිස්තාන සෞඛ්‍ය බලධාරින් කටයුතු කළද, එරට විවිධ ප්‍රාන්තවල තත්ත්වය තවමත් බරපතළ වී ඇතැයි වාර්තා වේ.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයින පුරා සුළි කුණාටුව ප්‍රබල වන ලකුණු
Next Article පීඩන අවපාතය ත්‍රිකුණාමලය දෙසට – ඉදිරි පැය කීපයේදී සුළි කුණාටුව තවදුරටත්
kumudika

Related Posts

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.