Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහ බැංකු පොලී අනුපාතික වල වෙනසක්
Sri Lankan news

මහ බැංකු පොලී අනුපාතික වල වෙනසක්

kumudikaBy kumudikaNovember 28, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය තව­දු­ර­ටත් ලිහිල් කිරී­
මට ශ්‍රී ලංකා මහ බැංකුව තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රති­පත්ති මණ්ඩ­ලය පෙරේදා (26) පැවති රැස්වී­මේදී මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය තව­දු­ර­ටත් ලිහිල් කිරී­මට කට­යුතු කර තිබෙන අතර අලු­තින් හඳු­න්වා­දුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනු­පා­ති­කය (OPR) සිය­යට 8ක් ලෙස තීර­ණය කර ඇත.

මෙම වෙන­සත් සමඟ ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනු­පා­ති­ක­යෙහි දැනට පව­තින මට්ටම හා සාපේ­ක්ෂව පද­නම් අංක 50ක් පමණ වන අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනු­පා­ති­කය, නම්‍ය­ශීලි උද්ධ­මන ඉල­ල්ක්ක­ ක­රන රාමුව තුළ මෙහෙ­යුම් ඉල­ක්කය ලෙස තව­දු­ර­ටත් පව­තින බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රති­පත්ති මණ්ඩ­ලය ඊයේ (27) සිට බල­පැ­වැ­ත්වෙන පරිදි දැනට ක්‍රියා­ත්මක ද්විත්ව ප්‍රති­පත්ති පොලී අනු­පා­තික ක්‍රම­වේ­දය වෙනු­වට තනි ප්‍රති­පත්ති පොලී අනු­පා­තික ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­වට නැංවී­මට තීර­ණය කර තිබෙන අතර මෙය මහ බැංකුව විසින් ක්‍රියා­ත්මක කරන නම්‍ය­ශීලි උද්ධ­මන ඉල­ක්ක­ක­රණ රාමුව තුළ සිදු කළ තවත් වැද­ගත් වැඩි­දි­යුණු කිරී­මක් බව ද එම බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය දැනු­ම්දීම සහ ක්‍රියා­ත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල් ප්‍රති­පත්ති උප­ක­ර­ණය ලෙස එක්දින ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙන අතර මහ බැංකුවේ මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රයේ වෙන­ස්කම් ආර්ථි­කයේ පාර්ශ්ව­ක­රු­වන් වෙත සන්නි­වේ­ද­නය කිරීම සඳහා එක්දින ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කය නිය­මිත කාල­සී­මා­වේදී සමා­ලෝ­ච­නය කර අව­ශ්‍ය­තාව පරිදි සංශෝ­ධ­නය කරනු ලබන බව ද කියයි.

මෙම ප්‍රති­පත්ති වෙන­ස්කම තුළින් මූල්‍ය වෙළෙ­ඳ­පොළ සහ පුළුල් ආර්ථි­කය වෙත මුදල් ප්‍රති­ප­ත්තිය දැනුම් දීම මෙන්ම සම්ප්‍රේ­ෂ­ණය වීමේ කාර්ය­ක්ෂ­ම­තාව සහ සඵ­ල­තාව ඉහළ වීම අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳ­හන් කරයි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපීඩන අවපාතය ත්‍රිකුණාමලය දෙසට – ඉදිරි පැය කීපයේදී සුළි කුණාටුව තවදුරටත්
Next Article නව ජනපතිගේ අත්සන සහිත මුදල් අච්චු ගැසීම පිලිබඳ මහ බැංකු අධිපති කතා කරයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.