Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අද ඩොලරයේ අගය පහල යයි
Sri Lankan news

අද ඩොලරයේ අගය පහල යයි

kumudikaBy kumudikaNovember 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.04ක් ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙසේය.

• ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.75ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.294.75ක් ලෙස දැක්වෙනවා.

• ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.18ක් සහ විකුණුම් මිල රු.295.73ක් ලෙස සඳහන්.

• හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.00ක් වන අතර විකුණුම් මිල රු.294.00ක් වනවා.

• සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.55ක් බවත් විකුණුම් මිල රු.294.05ක් බවටත් දැක්වෙනවා.

• කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.72ක් සහ විකුණුම් මිල රු.294.50ක් ලෙස සඳහන්.

• අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.30ක් ලෙසත් විකුණුම් මිල රු.293.30ක් ලෙසටත් වාර්තා වනවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් Du වෙතින් නොමිලේ 53GB දත්ත
Next Article කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ නව පීඨාධිපති ධූරයකට ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක්
kumudika

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.