Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට
Sri Lankan news

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට

kumudikaBy kumudikaDecember 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බල වේගයේ නැගෙනහිර අනුරාධපුර මහජන සම්බන්ධීකාරක කාර්යාලය අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙ මඟින් ඉදිරි කාලයේදී මහජනතාවට සිය ගැටළු ඉදිරිපත් කිරීමට පුළුල් අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම කාර්යාලය විවෘත විය.

මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවයි. මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් අදහස් දැක් වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ.

“හිටපු ඇමතිවරු නිවාස බාරදීලා තියනවා, අපේ ඇමතිවරු කිසිවෙක් නිවාස ඉල්ලලා නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තියන දිනවල නවතින්න මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් දෙනවා, ඇමතිවරයා විදියට මට V8 වාහන තුනක් ලැබෙනවා.

නමුත් ඒ කිසිවක් මම පාවිච්චි කරන්නේ නෑ. වැටුප මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් හැබැයි විශ්‍රාම වැටුප නම් අනිවාර්යෙන්ම අහෝසි කරනවා” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. මේ අතර පාරිභෝගිකයා සූරා කෑමෙන් තොරව ව්‍යාපාර කිරිමේ සංස්කෘතියක් මෙරට ඇති වී යුතු බව ද අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෝටර් රථ ලබා දීමේ තීරණය ඉවතට
Next Article නව අග විනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු අද දිවුරුම් දෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.