Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ගාලු මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතියක්
Sri Lankan news

ගාලු මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතියක්

kumudikaBy kumudikaDecember 2, 2024Updated:December 2, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා මාසයක කාලයක් ලබාදී තිබේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගත හැකිය.

මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද එම වාර්තාව ලබාගත හැකිය.

ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගාල්ල මහ නගර සභාව,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උණවටුන කාර්යාලයේ ද එම වාර්තාව ප්‍රදර්ශනය කිරීම සිදු වේ.

ඒ සම්බන්ධයෙන් වන අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ 53 වන ජාතික දිනය අදයි – ලෝක නායකයින්ගෙන් සුබ පැතුම්
Next Article ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11.3% කින් ඉහලට
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.