Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සහල් ආනයනය ඉක්මන් නොකලොත් සහල් අර්බුදයක්
Sri Lankan news

සහල් ආනයනය ඉක්මන් නොකලොත් සහල් අර්බුදයක්

kumudikaBy kumudikaDecember 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි සති දෙක තුළ රජය මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනය නොකළහොත් උග්‍ර සහල් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ.කේ. සේමසිංහ මහතා කියා සිටියේ සහල් හිඟය විසඳීම සඳහා රජය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය.

“ආණ්ඩුව දිගුකාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොවුණහොත් රට තවත් අර්බුදයකට මුහුණ දෙනවා. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට වී අලෙවි මණ්ඩලය යල කන්නයට වී මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ වගේම කෙටිකාලීන විසදුමක් ලෙස ඉක්මනින් සහල් ආනයනය නොකරන්නේ නම් වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකියි.”

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමට සුදානම්
Next Article එමීර් රජයෙන් 1.5 කට අධික වෙළඳ බලපත්‍ර
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.