Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2024 මුල් මාස 08දී පෙට්‍රෝලියම් වලින් ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 131 ක ලාභයක්
Sri Lankan news

2024 මුල් මාස 08දී පෙට්‍රෝලියම් වලින් ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 131 ක ලාභයක්

kumudikaBy kumudikaDecember 4, 2024Updated:December 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අට ට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අට තුළදි රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් කැපී පෙනෙන ලෙස වැඩිව ඇති බව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සදහන් වේ.

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධනයත් සමග ඉල්ලුම ඉහළයාම හේතුවෙන් ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.

ඉකුත් වර්ෂයේ මුල් මාස අට තුළදි ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අට තුළ ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩි වී තිබේ.

2023 වර්ෂයේ ජුනිමස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබු නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්‍රල් ලීටරයක් මත පනවා තිබු නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩු කරනු ලැබීය.

මේ හේතුවෙන් ඉන්ධන සදහා වු නිෂ්පාදන බද්දේ ශුද්ධ වැඩිවම හා ඉන්ධන කෝටා ක්‍රමය ඉවත්වීමත් සමග ආනයනය වැඩවී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජුමෙයිරා බීච් හිල්ස් දිස්ත්‍රික් සිසිලන කම්හලේ පළමු අදියර දියත් කරයි
Next Article නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ගිනි අවි ඉල්ලීම් නැහැ
kumudika

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.