රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) ප්‍රධානියා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයකුට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තීරණය කළ බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද(06) ප්‍රකාශ කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තුළ ද විපක්ෂයේ නියෝජනය තහවුරු කරන බව ඔහු පැවැසීය.

Share.

Comments are closed.

Exit mobile version