Browsing: Hide
සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි…
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක්…
පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත.ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද…
රටක් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදුන් පසු යළිත් එම රට යථා තත්ත්වයට පත් වීමට වසර කිහිපයක් ගත වන බව මහ බැංකු…
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය…
තම දේශයට සාමය උදාකර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්රේනයේ…
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. කෙසේ නමුත්,…
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ…
පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ…