Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»කැරළිකරුවන් සිරියාව අල්ලයි
World news

කැරළිකරුවන් සිරියාව අල්ලයි

kumudikaBy kumudikaDecember 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී එහි බලය අත්පත් කර ගැනීමත් සමග සිරියා ජනාධිපති බසාර් අල් අසාද් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරලිකරුවන් මේ වන විට ඩැමැස්කස් අගනුවර බලය තහවුරු කර ගෙන සිටියි.
ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ වසර 24ක පාලනය අවසන් වූ බව සිරියානු හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇති අතර සිරියානු කැරලිකරුවන් පැවසුවේ දමස්කස් ‘දැන් අසාද්ගෙන් නිදහස්’ යනුවෙනි.

සිරියානු ජනාධිපතිවරයා ඩැමස්කස් සිට මෙතෙක් හෙලි නොවූ ගමනාන්තයක් වෙත පියාසර කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

දහස් ගණනක් දමස්කස්හි ප්‍රධාන චතුරශ්‍රයක රැස්ව හඬ නඟමින් ප‍්‍රිති ඝෝෂා කරති.
දහස් ගණනක් සිරකරුවන් රඳවා සිටි ඩැමස්කස් නගරයට ආසන්නයේ පිහිටි විශාල බන්ධනාගාරයක සියළු සිරකරුවන්ද නිදහස් කර ඇත.

අග්‍රාමාත්‍ය මොහොමඩ් ගාසි අල්-ජලාලි පැවසුවේ රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්මට සහාය දීමට තමා සූදානම් බවත් සිරියානු ජනතාව විසින් තෝරා ගන්නා ඕනෑම නායකත්වයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොල් මිල අහස උසට – දේවාල වල පොල් ගැසීමත් සීමා වෙයි
Next Article ලංකා ඉතිහාසයේ පලමු වරට ආබාධ සහිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරම්
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.