Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට්ටුවක්
Sri Lankan news

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට්ටුවක්

kumudikaBy kumudikaDecember 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත්, උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන් වේ.

නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 225ක්, උපරිම සිල්ලර මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 235ක් සහ උපරිම සිල්ලර මිල රුපියල් 240ක් ලෙස එහි දක්වා ඇත.

කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 255ක් ලෙසය. එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වේ.

මේ අතර ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 210ක්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් සහ ආනයනික සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 18.7 ක්
Next Article දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ ලාංකේය නිළධාරීන් දෙදෙනෙකුට ඇමරිකාවෙන් සම්බාධක
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.