Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»ගරු Sheikh Mohammed මහතා Arab Hope Makers 2024 දියත් කරයි
Humanitarian Aid

ගරු Sheikh Mohammed මහතා Arab Hope Makers 2024 දියත් කරයි

kumudikaBy kumudikaDecember 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා විසින් Arab Hope Makers මුලපිරීමේ 2024 සංස්කරණය එළිදක්වා තිබේ. අරාබි ලෝකයේ විශාලතම පරිත්‍යාගශීලී පිළිගැනීමේ වේදිකාව ලෙස හැඳින්වෙන මෙම ගෞරවනීය වැඩසටහන, ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට පුද්ගලයින් සහ සංවිධානවල සුවිශේෂී උත්සාහයන් ඉස්මතු කිරීම සහ සහාය වීම අරමුණු කරයි.

මෙම වැඩසටහන වෙත ප්‍රජා ව්‍යාපෘති, සහන ව්‍යාපාර හෝ වෙනත් බලපෑම්කාරී මුලපිරීම් හරහා මානුෂීය ප්‍රයත්නයන් සඳහා පුද්ගල, කණ්ඩායම් සහ සංවිධාන සඳහා නාමයෝජනා පිළිගනී.
2017 වසරේදී Arab Hope Makers වැඩසටහන ආරම්භ විය. ජයග්‍රහණය කරන තරඟකරුවන්ට ඔවුන්ගේ පරිත්‍යාගශීලී කටයුතු පුළුල් කිරීම සඳහා ඩිරාම් මිලියන 1 ක මූල්‍ය ආධාර මෙම ව්‍යාපෘතිය හරහා හිමි වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි නව EV ආරෝපණ මධ්‍යස්ථාන 740ක් සමඟින් බලගන්වයි
Next Article ලංකාවේ අංගම්පොර ක්‍රීඩා ඇඳුමට ලෝකයෙ පළමු තැන
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.