Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fuel»ඉන්ධන මිල සූත්‍රය ඉදිරියේදි සංශෝධනය කරන බව රජය කියයි
Fuel

ඉන්ධන මිල සූත්‍රය ඉදිරියේදි සංශෝධනය කරන බව රජය කියයි

kumudikaBy kumudikaDecember 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පවතින නීතිමය පසුබිම තුළ පසුගිය රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවත්, මිල සූත්‍රය අධ්‍යයනය කර ඉදිරියේදී අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.

මේ අතර 2024 සැප්තැම්බර් 21 වැනිදා සිට 2024 නොවැම්බර් 30 වැනිදා දක්වා වත්මන් ආණ්ඩුව යටතේ අවස්ථා  2කදී ඉන්ධන මිල සංශෝධනය සිදු කර ඇති බවත්, එම ඉන්ධන මිල සංශෝධනය මිල සූත්‍රය අනුව සිදු කළ බවත් එම පිළිතුරේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් වන ලාභය හෝ අලාභය ගැලපීමන් සිදු කර නොමැති බවද එහි සඳහන් කර ඇත.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය  මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට මාසිකව ඉන්ධන මිලට ගැලපුම් කර ලබා දෙන බව අදාළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට
Next Article කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් තබයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.