Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියානු ලේඛිලා මුෂ්තාක් ට බුකර් සම්මානය

May 21, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කිතු සමිඳු සිහි කරන අසිරිමත් නත්තල අදයි
Sri Lankan news

කිතු සමිඳු සිහි කරන අසිරිමත් නත්තල අදයි

kumudikaBy kumudikaDecember 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී ඇත.

දේව මෙහෙයන් හා රතිඤ්ඤා හඬ මැද ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් අසිරිමත් නත්තල උදාවිය. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදී ඊයේ රාත්‍රී 11:40 සිට ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණි.

බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

රට පුරා කිතුනු ජනතාව මෙවර නත්තල් උත්සවය සැමරීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරය දැකගත හැකිය.
කිතුනු දේවස්ථාන රැසක සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග මෙන්ම නත්තල් ගස් හා ගවලෙන් සකසමින් ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන නත්තල සැමරීමට කිතුනු ජනතාව මහත් හරසරින් කටයුතු කරන ආකාරය දිස් වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයට තවදුරටත් අස්ථායී කාලගුණයක්
Next Article ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතය පිළිබඳ CID විමර්ශන
kumudika

Related Posts

ඉන්දියානු ලේඛිලා මුෂ්තාක් ට බුකර් සම්මානය

May 21, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.