Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහළ දැමීමට තීරණයක්
Sri Lankan news

අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහළ දැමීමට තීරණයක්

kumudikaBy kumudikaDecember 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බවත් ඒ සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් ගෙන්වා ඊයේ (දෙසැ. 24) සාකච්ඡා කළ බව ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

ඒ අනුව, ටින් මාළු සඳහා මේ සතියේ පාලන මිලක් නියම කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.
මේ වන විටද වෙළෙඳපළෙහි ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 490ක මිල පැවැතියත් එය රුපියල් තුන්සිය ගණනකට විකිණීමට දේශීය නිෂ්පාදකයන් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 370ක තොග මිලට අලෙවි වන විට දේශීය ටින් මාළු නිෂ්පාදකයන් ග්‍රෑම් 425 රුපියල් 370ක සිල්ලරට මිලට අලෙවි කරමින් සිටින බව ය.

ඒ අනුව, මේ සතිය තුළ ටින් මාළු සඳහා පාලන මිලක් නියම කරන බව ත් සහල් ආනයනයට ලබන 10 වන දා තෙක් අවසර දී ඇති බව ඔහු සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleE-Scooter භාවිතා කරන්නන්ට නොල් කාඩ් ගෙවීම් හඳුන්වා දෙයි
Next Article ඩුබායි නව වසර සැමරුම් සඳහා දැවැන්ත ආරක්ෂක සැලැස්මක්
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.