Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»සාජා හි ස්ථාන 3 කදී අලුත් අවුරුදු මල්වෙඩි සංදර්ශන
Events

සාජා හි ස්ථාන 3 කදී අලුත් අවුරුදු මල්වෙඩි සංදර්ශන

kumudikaBy kumudikaDecember 27, 2024Updated:December 27, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Al Majaz Waterfront, Al Heera Beach සහ Khorfakkan Beach යන ප්‍රධාන ස්ථාන තුන හරහා විශ්මයජනක මල්වෙඩි සංදර්ශන සහ විනෝදාස්වාදයන් සමඟින් සාජා 2025 අලුත් අවුරුදු උදාව සඳහා සියලු කටයුතු සූදානම් කරයි.

සාජා ආයෝජන සහ සංවර්ධන අධිකාරිය (Shurooq) විසින් මෙම ඉසව් සංවිධානය කරන බව වාර්තා වේ. දෙසැම්බර් 31 වන දින රාත්‍රී 8.00 ට උත්සවය ආරම්භ වන අතර එය විවිධ විනෝද ක්‍රියාකාරකම් සහ මල්වෙඩි සංදර්ශන වලින් අනූන වේ. Al Majaz Waterfront විනාඩි පහක තාක්‍ෂණික සංදර්ශනයකින් රාත්‍රිය ආලෝකමත් කරනු ඇති අතර, Al Heera Beach සහ Khorfakkan Beach විනාඩි දහයක සංදර්ශනයකින් ප්‍රේක්ෂකයින් විස්මයට පත් කිරීමට සමත් වනු ඇත.

අල් මජාස් වෝටර් ෆ්‍රන්ට් හි, සජීවී සැක්සෝෆෝන් සහ වයලීන ප්‍රසංගද පැවැත් වේ. එය පුළුල් පරාසයක F&B අලෙවිසැල් වලින් අනුපූරක වේ. Khorfakkan Beach ලේසර් සංදර්ශන පවත්වයි.

Al Noor Island සුඛෝපභෝගී “Magical new years Eve by the bay” පවත්වනු ඇත.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 දී ඩුබායි හි තනි භාවිත ප්ලාස්ටික් තහනම්
Next Article ඩුබායි මැරතන් ධාවකයන්ට 2025 දී ගිනස් ලෝක වාර්තා පිහිටුවීමට අවස්ථාව
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.