Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»Clean Sri Lanka වැඩසටහනේ ඇතැම් ක්‍රියාමාර්ග  වලට එරෙහිව බස් වර්ජනයක්
Sri Lankan news

Clean Sri Lanka වැඩසටහනේ ඇතැම් ක්‍රියාමාර්ග  වලට එරෙහිව බස් වර්ජනයක්

kumudikaBy kumudikaJanuary 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති Clean Sri Lanka වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ රියදුරු සංගම් තීරණය කර ඇත.

පොලිසියේ අනිසි මැදිහත්වීම් සම්බන්ධව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඉදිරි දින දෙක තුළ අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඉඩක් නොලැබුණොත් වැඩ වර්ජනය ආරම්භ කරන බවත් රියදුරු සංගම් නියෝජිතයෝ පිරිසක් පැවසූහ

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ රියදුරන් වැඩ වර්ජනයකට යනවා නම් එය නැවැත්විය නොහැකි බවයි.

බස් රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීම සහ අනෙකුත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසියේ අනිසි මැදිහත්වීම ගැන බස් රථ රියදුරන් සහ රිය සහායකයින් දැඩි කලකිරීමෙන් පසු වන බව විජේරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් පොලිසියේ අනිසි මැදිහත්වීම නිසා උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කිරීමට බස් රථ හිමියන්ගේ සංගමයද සූදානමින් සිටින බවත් එහිදී තිරසර විසඳුමක් නොලැබුණොත් වැඩ වර්ජනයක් දියත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසරසවි ආචාර්යවරු හිඟයක් – අයදුම්පත් කැඳවූවත් නොපැමිණේ
Next Article සාජා ව්‍යවසායකත්ව උළෙලේ pitch Competition Dh200,000 ක ප්‍රදානයක් සමඟ ඇරඹෙයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.