සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (08) පැවති දෙවැනි එක්දින ක්රිකට් තරගයේදී නවසීලන්ත කණ්ඩායමට ලකුණු 113ක ජයක් හිමිවිය.
ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 30.2කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 142කි. කමිදු මෙන්ඩිස් 64යි. නවසීලන්ත කණ්ඩායම 255/9යි.