Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව දුම්රිය සේවා කීපයක්
Visit Sri Lanka

සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව දුම්රිය සේවා කීපයක්

kumudikaBy kumudikaJanuary 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිතය.

ඇල්ල – ඕඩිසි – කැන්ඩි දුම්රිය පෙබරවාරි මස 01 වනදින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා සඳහන් කළ අතර ඇල්ල ඕඩිසි – නානුඔය දුම්රිය පෙබරවාරි මස 10 වනදින සිට, නානුඔය සහ බදුල්ල අතර ධාවනයට එක්කිරීමට නියමිතය.

කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11 වැනිදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිත වන අතර ජනවාරි මස 31 වැනිදා සිට කොළඹ සහ කන්කසන්තුරෛයි අතර රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි චීන චන්ද්‍ර අලුත් අවුරුද්ද සමරන්න උත්සව මාලාවක්
Next Article රාත්‍රි සංගීත ප්‍රසංගවල කාල සීමාව ගැන රජයේ සාකච්ඡාවක්
kumudika

Related Posts

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.