Revi Care සන්නාමය යටතේ නිෂ්පාදනය කල කේශලාවන්‍ය නිෂ්පාදන පිළිබඳ හඳුන්වා දීමේ වැඩමුළුවක් ජනවාරි 25 වන සෙනසුරාදා ඩුබායි හි Al Khoor හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. එදින උදෑසන 8.00 සිට ආරම්භ වූ මෙම පුහුණු වැඩමුළුව හරහා Revi Care ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතය හා එහි ගුණාත්මකභාවය පිළිබඳ මනා දැනුමක් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරිණි. මේ සඳහා බොහෝ පිරිසක් සහභාගී වූ අතර වැඩමුළුව අතිසාර්ථකව නිමා විය.
Revi Care නිෂ්පාදන ඩුබායි වෙත ගෙන්වනු ලබන්නේ Alara Fresco ආයතනය විසිනි. ඉතාලියේ නිෂ්පාදිත කේශලාවන්‍ය නිෂ්පාදන පෙළක් වන Revi Care සන්නාමය යටතේ එළඹෙන ජූනි මාසයේදී ඩුබායි JBR හි රූපලාවණ්‍යාගාරයක් විවෘත කිරීමටද නියමිතය.