Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලඟදී සොයාගත් ග්‍රාහකයක් පෘථිවියේ ගැටෙන අවදානමක්
World news

ලඟදී සොයාගත් ග්‍රාහකයක් පෘථිවියේ ගැටෙන අවදානමක්

kumudikaBy kumudikaFebruary 2, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෑතකදී සොයා ගන්නා ලද ග්‍රහකයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර එය පෘථිවියට බලපෑම් කිරීමට කුඩා අවස්ථාවක් ඇතැයි සදහන් කෙරේ.

2024 YR4 ලෙස නම් කර ඇති මෙම ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වැනිදා පෘථිවියේ ගැටීමේ සුළු ඉඩ කඩක් ඇති බවට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය සොයාගෙන ඇත.

අදාළ ගැටීමට 1.2% ක සම්භාවිතාවක් ඇති බව සදහන් වේ. ඒ අනුව අදාළ අභ්‍යවකාශ පාෂාණය, පෘථිවිය ආසන්නයෙන් ආරක්ෂිතව ගමන් කිරීමට 99% කට ආසන්න අවස්ථාවක් ඇති බව CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

කෙසේ නමුත් මෙම ග්‍රහකයේ නිරීක්ෂණ විද්‍යාඥයින් දිගින් දිගටම සිදු කරනු ලැබේ.

මෙම ග්‍රහකය අඩි 131 ත් 328 ත් (මීටර් 40 ත් 100 ත්) අතර පළලක් ඇති බවට ගණන් බලා ඇත. කෙසේ වෙතත් ග්‍රහකයේ සැබෑ ප්‍රමාණය තවමත් අවිනිශ්චිත බව ද සදහන් වේ. මෙම ප්‍රමාණයේ ග්‍රහක වසර දහස් ගණනකට වරක් පෘථිවියට බලපාන බව ද යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි සදහන් කර ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAl Ain සත්වෝද්‍යානයට වයස අවුරුදු 60 සහ ඊට වැඩි නරඹන්නන් සඳහා නොමිලේ ප්‍රවේශය
Next Article 2025 ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 300 ක්
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.