අපට ලොව ධනවත්ම රට විය නොහැකියි – සමානාත්මතාවයේ හා නිදහසේ පොහොසත්ම රට විය හැකියි – ජනපති කියයිFebruary 4, 2025
Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇත. ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වන ටෙස්ට් තරගයද එයයි. Featured Sri Lanka World
අපට ලොව ධනවත්ම රට විය නොහැකියි – සමානාත්මතාවයේ හා නිදහසේ පොහොසත්ම රට විය හැකියි – ජනපති කියයිFebruary 4, 2025