ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇත.

ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වන ටෙස්ට් තරගයද එයයි.

Share.

Comments are closed.

Exit mobile version