Gypsies සංගීත කණ්ඩායම සහභාගී වන Gypsies live in Concert සංගීත ප්‍රසංගය හෙට (15) රාත්‍රි 7.00 සිට පැවැත් වේ. වැලන්ටයින් දිනයට සමගාමීව මෙම සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී ය.
දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන Gypsies වසර ගණනාවකට පසු ඩුබායි වෙත පැමිණෙන අතර කොරින් අල්මේදා මෙදින ඔබව සංගීතයෙන් රසගැන්වීමට එක් වෙයි.
මේ වන විට VIP ප්‍රවේශ පත් අවසන් අතර ඩිරාම් 150, 250 සහ 300 ක් වටිනා ප්‍රවේශ පත් සීමිත ප්‍රමාණයක් දැනට ඉතිරිව ඇත. එම සෑම ප්‍රවේශපතකටම ඩිරාම් 100 ක් වටිනා Envoy London (Hameedia Brand ) වවුචර් පතක් සහ තවත් තෑගි රැසක් දිනා ගත හැක. ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වවුචර් පතක් ඇතුළු ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව ද නරඹන්නන් හට හිමි වේ.
ප්‍රවේශ පත් සීඝ්‍රයෙන් අලෙවි වන බැවින් ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න අමතන්න.
+971 58 563 6595