Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»ලංකාවේ කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවයි
Visit Sri Lanka

ලංකාවේ කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවයි

kumudikaBy kumudikaFebruary 19, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා තිබේ.

දිනපතා බණ්ඩාරවෙල බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය පෙරේදා(17) දිනයේ සංචාරකයින්ගෙන් පිරී ගිය බවත් පෙරේදා දිනය පමණක් මේ ආදායම ලබා ගත් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

දෛනිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායම් ලබන කැලිප්සෝ දුම්රිය වැඩිම ආදායමක් ඊයේ දින වාර්තා කළ බවත් කී දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා එහි දිනක වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ යැයිද කීවේය.

සංචාරක ආකර්ෂණය මේ දුම්රිය ට මෙන්ම දුන්හිඳ ඔඩිසි දුම්රිය වෙතත් ඇති බව කී ඒ මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ ටිකට්පත් තත්පර කිහිපයක් තුළ විකිණී අවසන් වන බවද පැවසීය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්නට සංචාරකයින් මහත් උනන්දුවක් දක්වනවා. දෙමෝදර අසල විනාඩි 10 ක්ද ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10 ක්ද නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

රජයට ආදායම් ලබා දීම මෙන්ම විශිෂ්ට සේවාවක් සැපයීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සෑම පියවරක්ම ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅද සිට පැය 24 පුරා පාස්පෝට් සේවාව ක්‍රියාත්මක කෙරේ
Next Article සාජා පොලිසිය AI බලයෙන් ක්‍රියාත්මක වන මුර සංචාර මෝටර් රථ හඳුන්වා දෙයි
kumudika

Related Posts

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.