Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»FBI නව ප්‍රධානියා භගවත් ගීතාව මත දිවුරා වැඩ බාර ගනී
World news

FBI නව ප්‍රධානියා භගවත් ගීතාව මත දිවුරා වැඩ බාර ගනී

kumudikaBy kumudikaFebruary 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (F.B.I.) නව ප්‍රධානියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත කාෂ් පටේල් හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන භගවත් ගීතාව මත අත තබා දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතකු බව කියන 44 හැවිරිදි කාෂ් පටේල් එරට 9 වැනි එෆ්.බී.අයි. අධ්‍යක්ෂවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට ඔහුගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයන් සහභාගි වූ බව මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ ගුජරාටි සංක්‍රමණික පවුලක උපන් කාෂ් පටේල් දැඩි හින්දු භක්තිකයකු වන අතර, මීට පෙර ඔහු නීතිඥවරයකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයකු වන කාෂ් පටේල් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලයේ දී ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එවකට අමෙරිකාවේ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙසත් ඔහු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර පත් කෙරේ
Next Article නිකුත් කිරීමට ඉතිරි වූ පාස්පෝට් මසක් ඇතුලත නිකුත් කිරීමට පියවර
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.