Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් වෙයි
World news

ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් වෙයි

adminBy adminMarch 4, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවය.

ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ සහ කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 30කට වැඩි සංඛ්‍යාවක් නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව නම් කර තිබෙන බව වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ අනාගතය සුබයි – IMF ප්‍රධානී බෲවර් කියයි
Next Article ලෝක සම්භාහන තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
admin
  • Website

Related Posts

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.