Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නීතිවිරෝධී ඉන්ධන වෙළඳාමට සහය වූ ලංකාවේ නැව් සමාගමකට ඇමරිකාවෙන් සම්බාධක
Sri Lankan news

නීතිවිරෝධී ඉන්ධන වෙළඳාමට සහය වූ ලංකාවේ නැව් සමාගමකට ඇමරිකාවෙන් සම්බාධක

adminBy adminMarch 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් “ෂැනන් 2” නෞකාවේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ මැරීන් සොලූෂන් නම් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කොළඹ ප්‍රදේශයේ පිහිටි මැරීන් සොලූෂන් පුද්ගලික සමාගමට මෙන්ම ඉරාන ඉන්ධන ප්‍රවාහනය කළ “ෂැනන් 2” නෞකාවේ ලියාපදිංචි අයිතිකරු වන මාර්ෂල් දූපත්හි ලියාපදිංචි සෙලෙස්ටීට් මැරිටයිම් සමාගමටද ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 13846 සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ 13902 යන විධායක නියෝග යටතේ ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම වැළැක්වීමට මෙලෙස සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනපති මැදුරේදී
Next Article Tata Motors නව මෝටර් රථ පෙළක් ලංකාවට හදුන්වා දෙයි
admin
  • Website

Related Posts

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.