රජය විසින් සමාජ ජාල වේදිකාවක් හඳුන්වා දීමට සූදානම් වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තනුක දිසානායක මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ තරුණයන්ට අදහස් දැක්වීම සඳහා අවස්ථාවක් සලසා දීමට මෙම නව ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීමට සූදානම් වෙමින් තිබෙන බවයි.
ඒ හරහා සමාජ මාධ්‍ය තුළ තරුණයන්ට අදහස් ගැටීමට අවස්ථාව ලබාදිය හැකි බවද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.