මාර්තු 28 වනදා ඩුබායි හි පළමු ඩිස්නි වෙළඳසැල ඩුබායි මෝල් හි විවෘත වීමට නියමිතය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු ඩිස්නි වෙළඳසැල ඩුබායි මෝල් හි විවෘත වන අතර, ඩිස්නි රසිකයන් සඳහා සුවිශේෂී වෙළඳ භාණ්ඩ,ඇතුළු විනෝද අවස්ථා රැසක් මීට ඇතුලත් වේ.

මාර්තු 28 වන සිකුරාදා ඩුබායි මෝල් හිදී මෙම අලෙවිසැල දියත් කිරීම සිදු කරන්නේ Alshaya සමූහය විසිනි. අබුඩාබියේ යාස් මෝල් හිදී මාර්තු 26 වෙනිදා තවත් ඩිස්නි වෙළඳසැලක් විවෘත කිරීමට සූදානම්ය.

Share.

Comments are closed.

Exit mobile version