Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට ඉන්දුනීසියාවත් එක් වෙයි
World news

බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට ඉන්දුනීසියාවත් එක් වෙයි

adminBy adminMarch 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට නිල වශයෙන් එක්වීමට ඉන්දුනීසියානු රජය තීරණය කරයි. ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා ඊයේ(25) බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ සභාපතිනි Dilma Rousseff මහත්මිය හමුවීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් හා බහුපාර්ශ්වික ආයතන සමග සහයෝගීතා ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ සංවර්ධන පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියා රජය මෙම තීරණය ගෙන තිබෙන බව ද ඔහු පැවසීය.

ඉන්දුනීසියාවේ තීරණය පිළි ගන්නා බව Rousseff මහත්මිය ප්‍රකාශ කළාය. ඉන්දුනීසියාවේ සංවර්ධන දිශාව බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආයෝජන ක්ෂේත්‍රයන්ට අනුකූලය. යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතාව සහ බලශක්ති පරිවර්තනය යන ක්ෂේත්‍රවල, දෙපාර්ශවයට පුළුල් සහයෝගිතා අවස්ථා ඇති බව ඇය සඳහන් කළා ය.

ශැංහයි නගරයේ මූලස්ථානගත ව ඇති බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව විසින් 2015 වසරේ ඒකාබද්ධව පිහිටුවන ලද බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවකි. බ්‍රික්ස් රටවල්, සෙසු නව නැගී එන ආර්ථිකයන් මෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් හා තිරසර සංවර්ධන ව්‍යාපෘතිවලට සහාය දීම එහි අරමුණ ය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමාර්තු 28 පළමු Disney වෙළඳ සැල ඩුබායි හිදී විවෘත කෙරේ
Next Article මහ බැංකුවේ පොලී අනුපාතික තවදුරටත් 8% මට්ටමේ
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.