ලංකාවේ සිට ඩුබායි එන බොහෝ දෙනෙකුගේ ජිවිත කතාව මුල සිටම Ai තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරන ලද විඩියෝ කතා මාලාවකින් Dubai ලැම්බට් Facebook පිටුව ඔස්සේ නැරඹීමේ හැකියාව දැන් ඔබට ඇත.
තමන්ගේ සියල්ලම කැප කොට ශ්‍රී ලංකාවේ සිට තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන් වී කිසිවක් නොදන්නා රාජ්‍යකට පිවිසෙන බොහෝමයක් දෙනා ඇත. ඔවුන් සියලුම දුක් කම්කටොලු ඉවසමින් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් නොදන්නා රාජ්‍යයක තනී වී සිටියි.
ශ්‍රී ලංකාවේ සිට ඩුබයි රාජ්‍යයට පැමිණෙන ලැම්බට්ගේ ජිවිතය ඩුබායි රාජ්‍යයේ ගෙවෙන්නේ කෙසේද ?
ඩුබායි ලැම්බට් කතා මාලාවේ හදුන්වාදීමේ කථාංග කොටස ඔබට දැනටමත් ” Dubai ලැම්බට් ” Facebook පිටුව හරහා නැරඹීමට හැක .
ඔබත් එකතු වෙන්න ඩුබායි ලැම්බට් සමග ඉදිරියට කුමක් සිදුවේද කියා නරඹන්න.
” ඩුබායි ලැම්බට් ” බොහෝ විට ඔබගේ ජිවිත කතාවේ කොටසක් විය හැක.
Dubai ලැම්බට් හදුන්වාදීමේ කථංගය – https://www.facebook.com/share/v/1A7JnM51TQ/?mibextid=wwXIfr
#Dubaiලැම්බට් #Dubai #srilankatodubai #ඩුබායිලැම්බට් #DubaiLambert