ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Home Lands සමාගම මැදපෙරදිග සියළුම පාරිභෝගික ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් ඩුබායි හි ශාඛාවක් විවෘත කර ඇත. එය Dubai World trade center අසල Burj Al Salam tower හි පිහිටුවා තිබේ. එමඟින් විදෙස්ගත ලාංකිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට Home Lands ආයතනය බලාපොරොත්තු වන අතර විශේෂ පහසු ගෙවීමේ ක්‍රම යටතේ නිවාස, ඉඩම්, සහ Apartment ලබා දීමට බලාපොරොත්තු වේ.
Home Lands සමාගම මෙවර එමීර් රාජ්‍යයේ සිංහල අලුත් අවුරුද්දට සූදානම් වන ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු උත්සව කීපයකට ප්‍රධාන අනුග්‍රහයෙන් එක් වෙයි. එහි ප්‍රථම අවුරුදු උළෙල මාර්තු 31 වනදා Dubai Etisalat Academy Sport and Leisure Club හිදී පැවැත් වීමට නියමිත “SK කතරේ වසන්ත උදානය වන අතර අප්‍රේල් 27 වනදා ඩුබායි Zabeel Park හිදී පැවැත්වෙන “කෝකිල මංගල්‍යය” යටද සමාගම ප්‍රධාන අනුග්‍රහය දක්වයි. මෙම ස්ථානයන්හිදී විශේෂ ප්‍රවර්ධන කුටි තුලින් ඔබට විශේෂ අවස්ථා, තෑගි බෝග ඇතුළු ගුවන් ටිකට්පත් දිනා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
විමසීම් –
054 -236 6466
Www.homelandsdubai.ae