Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට සූදානම්
Sri Lankan news

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට සූදානම්

adminBy adminMarch 29, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දැනට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය 37 වන පොලිස්පතිවරයා ලෙසට දිවුරුම් දෙනු ඇත.කෙසේ නමුත්, මාධ්‍යවල පළ වූයේ පොලිස්පති ධූරය අපේක්ෂාවෙන් දැනටමත් හත් දෙනෙකු සිටියත් නව පොලිස්පතිවරයා ලෙස ඒ අනුව පත් කරන්නේ දැනට වැඩ බලන පොලිස්පතිවරයා බව රජයේ එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරයෙහි කර්තව්‍ය ඉටුකිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව නතර කිරීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ලබන අප්‍රේල් 8 හෝ 9 දිනවල එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බව රජය දැනටමත් සඳහන් කර තිබේ.

එම යෝජනාව සම්මත වූ පසු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙන අතර නව පොලිස්පති ධූරයට ප්‍රියන්ත වීරසූරිය කරනු ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඔප්පු නැති ඉඩම් හිමියන්ටත් නිවාස ණය
Next Article ඩුබායි මෙට්‍රෝ ඊද් අල් ෆිතර් සඳහා සේවා වේලාවන් අද සිට ක්‍රියාත්මකයි
admin
  • Website

Related Posts

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.