Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අද සිට බිත්තර වලට VAT වදී
Sri Lankan news

අද සිට බිත්තර වලට VAT වදී

adminBy adminApril 1, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අද දිනයේ සිට බිත්තර නිෂ්පාදන ආදායම මත 18%ක් වන භාණ්ඩ හා සේවා බද්ද අය කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම බද්ද අය කිරීම නිසා බිත්තර මිල වැඩිවීමක් සිදු නොවන බව සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා සඳහන් කරයි.

බිත්තර නිෂ්පාදන ආදායම සඳහා නිෂ්පාදකයන්ගෙන් වැට් බද්දක් අය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවද ඔහු කියා සිටියේය. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමෙන් බිත්තර නිෂ්පාදකයා දැඩි අසීරුතාවකට පත්වනු ඇති බවත් කර්මාන්තයටද දැඩි බලපෑමක් එලවන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමියන්මාරයට මානුෂීය ආධාර දෙන්න ශ්‍රී ලංකාවෙන් සැලසුම්
Next Article අද සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහලට
admin
  • Website

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.