ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය ගෑස් මිල ඉහල නංවා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩිකිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
එම ගෑස් සිලින්ඩරයක නව මිල 4,100කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 මිල ඉහල දමා ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645කි.