Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»Dubai Foundation Show අවසන් වන දිනය පිළිබඳ නිවේදනයක්
Entertainment

Dubai Foundation Show අවසන් වන දිනය පිළිබඳ නිවේදනයක්

adminBy adminApril 2, 2025Updated:April 2, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Dubai Fountain Show 2025 වසරෙන් වැඩි කාලයක් වසා දැමීමට නියමිත බව Emaar සමාගම නිවේදනය කර ඇත.

ලොව විශාලතම විනෝදාත්මක වතුර මල වන මෙය එහි අවසන් ප්‍රදර්ශනය අප්‍රේල් 19 වන සෙනසුරාදා පැවැත්වීමට සූදානම් වේ. මීට පෙර සැලසුම් කර තිබුනේ Dubai Fountain Show මැයි මාසයේදී අවසන් කිරීමටය.

මෙම අවසාන ප්‍රදර්ශනයෙන් පසු Dubai Fountain පුළුල් සංවර්ධනයකට භාජනය වන අතර, ඒ සඳහා වසරේ වැඩි කාලයක් ගතවනු ඇත.

Emaar හි හිමිකරුවන් විසින් කලින් නිකුත් කරන ලද නිවේදනයකින් පවසා ඇත්තේ ප්‍රතිසංස්කරණය කිරීමට මාස පහක් ගතවනු ඇති බවය. නමුත් මෙසේ කලින් වසා දැමීමෙන් ඒ සඳහා තවත් වැඩි කාලයක් සංවර්ධන කටයුතු සඳහා ගතවනවාද යන්න නිශ්චිත නොවේ.

Dubai Foundation Show සෑම මිනිත්තු 30 කට වරක්ම දිනපතා සවස බර්ජ් කලීෆා ඉදිරිපිට පැවැත්වෙන අතර එය ඩුබායි shopping mall සිට දැක ගත හැකිය. වසර ගණනාවක් පුරා Dubai Fountain, එහි ජල රිද්මයන්, සංගීතය සහ විවිධ ප්‍රසංගවලින් මිලියන සංඛ්‍යාත නරඹන්නන් ආකර්ෂණය කරගනිමින්, Down town Dubai වෙත විශේෂ වටිනාකමක් ගෙන එයි.

ප්‍රකාශයක් නිකුත් කරමින්, Emaar සහතික කළේ ඔවුන් සුවිශේෂී අත්දැකීම් ලබා දීමට කැපවී සිටින බවත්, එය නැවත පැමිණීමෙන් පසු ඊටත් වඩා දර්ශනීය සංදර්ශනයක් එළිදැක්වීමට සූදානම් වන බවත්ය.

Dubai Featured UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමාර්තු මාසයේ උද්ධමනය ඍණ වෙයි
Next Article අප්‍රේල් 4 වනදා සිට ඩුබායි හි නව Parkin ගාස්තු හඳුන්වා දෙයි
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.