Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ඇමරිකානු තීරු බදු වලට විසඳුමක් ලෙස ETCA අත්සන් කිරීමට සූදානමක් ?
Sri Lankan Exports

ඇමරිකානු තීරු බදු වලට විසඳුමක් ලෙස ETCA අත්සන් කිරීමට සූදානමක් ?

adminBy adminApril 5, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් එරට වෙළඳපොල තවදුරටත් ශ‍්‍රී ලංකාවට විවෘත නොවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව පවතින තත්ත්වයට විසඳුමක් ලෙස ඉන්දියාව සමඟම ‘ETCA’ ගිවිසුම අත්සන් තැබීම කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරය දරන සමයේදී අදහස වී තිබුණේ 2025 වසරේදී එම ගිවිසුම අත්සන් තැබීම බවයි.

දැන් ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ETCA ගිවිසුමට යා යුතු බව තම අදහස බවද හෙතෙම කියා සිටියි.

‘එට්කා ගිවිසුම අත්සන් කළ යුතුයි. මගේ අදහස වී තිබුණේ 2025 වසරේ දී එය අත්සන් තැබිය යුතු බවයි. දැන් අපි එය සමඟ ඉදිරියට යා යුතු බවයි.

අපි ඇමරිකාව සහ යුරෝපා සංගමය කෙරෙහි විශ්වාසය තබා හිටියා. නමුත් ඇමරිකාවේ වෙළද ප්‍රතිපත්තිය කවරාකාරද කියා දැන් ඔබට පේනවා. තවදුරටත් එය වෙළද පොලක් ලෙස විවෘත නොවනු ඇති.

යුරෝපා සංගමය සමඟ තිබෙන ගනුදෙනුවට කුමක් වේදැයි අපට කිව නොහැක.
ඉතින් පළමුව අපි මේ වසර තුළ එට්කා අත්සන් කළ යුතුයි. දැනට අප සතුව ඇති දේ අත් නොහැර අළුත් කලාප වෙත අපි ප්‍රවේශ විය යුතුයි. එහිදී ඇගළුම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සදහා තවත් නිෂ්පාදන අවශ්‍යයයි.”

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහිටපු ජනාධිපතිවරුන්ගේ සාකච්ඡාවක් ලබන සඳුදා
Next Article එමීර් රාජ්‍යයේ මීළඟ දිගු සති අන්තය ජුනි මාසයේදී
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.