අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා කෙටි වේලාවක් තුල මිල දර්ශක සියල්ල පහල ගොස් ඇත.
ගණුදෙනු ආරම්භ කර පැයක් ගත වන විට සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 629 කින් පහල ගොස් ඒකක 14,743ක් ලෙස සඳහන් විය.
S&P 20 දර්ශකය එම කාලයේදී ඒකක 223 කින් පහල ගොස් ඒකක 4309ක් වූ බව වාර්තා වේ.